(යොහාන් භාසුර)
සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී අද (12) රාත්‍රී පැවැති දෙවැනි තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 4 ක ජයක් ලැබීමට සමත් වූහ.
ඉන්දියාව මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකරගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 215 (අවිෂ්ක ප්‍රනාන්දු 20, නුවනිඳු ප්‍රනාන්දු 50, කුසල් මෙන්ඩිස් 34, වනිඳු හසරංග 21, දුනිත් වෙල්ලාලගේ 32, මොහොමඩ් සිරාජ් 30/3, උම්රාන් මලික් 48/2, කුල්දීප් යාදේව් 51/3)
ඉන්දීය පිල ඕවර 43.2 කදී කඩුලු 6 ට 219
(ලෝකේෂ් රාහුල් නොදැවී 64, හර්ද්‍රික් පාණ්ඩියා 36, ළහිරු කුමාර 64/2, චාමික කරුණාරත්න 51/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැතයි ,ලැජ්ජයි ,හිරිකිතයි
මොනවත් නෙමෙයි ප්‍රශ්නය . නොහැකියාව