ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ආගමික උත්සවයකදී ඊෙය් (18 දා) පිපිරීමක් සිදුව ඇති අතර, පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් ඇති අතර 10 දෙනෙකු තුවාල ලබා ඇත.
යතුරු පැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇත.
අම්රිත්සාර් දිස්ත්‍රික්කයේ ආගමික අනුගාමිකයන් 250ක් පමණ සහභාගී වී සිටි ස්ථානයකට මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර පොලීසිය විසින් වැඩි තොරතුරු ලබාගැනීමට උත්සහ කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි සුරේන්ද්‍ර පල් සිං ප්‍රකාශ කළේය.
ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රහාරය හෙළා දැක ඇති අතර මියගිය අය වෙනුවෙන් රුපියල් 500,000 මුදලක් පවුලේ සාමාජිකයන්ට ලබා දෙන බවට ප්‍රකාශ කර ඇත.

( 63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd