
(මහින්ද නිශ්ශංක)
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (15) සිට ලංකා සතොසෙන් මිල දී ගත හැකි බව ලංකා සතොස පවසයි.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ආනයන කළ බිත්තර ලක්ෂ 70 ක් ලංකා සතොස වෙත නිකුත් කළ බවත් ඒ අනුව එම බිත්තර ලංකා සතොස හරහා අද සිට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට හැකි බවත් ඔහු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ගොවියන්ට එක කිකිළි පැටියෙක්වත් නොදී ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ ගණන් ගෙන්නන්නේ මොකක් හරි වාසියක් වත් තියනවද ?
ඉන්දියාවෙන් ගෙනත් බිත්තරේ 40 ට දෙනකොට ලංකාවේ දමන බිත්තර 65 වෙන්නේ කොහොමද? මේකේ ඔක්කොම මාෆියාව, එළවළු, පලතුරුත් වෙළඳාමත් මේ වගේ ගොවියාට දෙන්නේ 100ට... නමුත් පරිභෝගියකයන් මිලදී ගන්නකොට 600 වෙලා, රුපියල් 65 බිත්තර කන එක වර්ජනය කරපල්ලා... එතකොට මිල නිකන්ම බහීවි. මාසයක් දෙකක් බිත්තර නොකා හිටියා කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ...