IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය පාන්පිටි මිල ඉහළ යයි

(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ආනයනය කරන තිරිඟු පිටි (පාන්පිටි) තොග මිල රුපියල් 10 කින් ඉහළ දැමූ බවත් එම මිල ඉහළ දැමීමත් සමඟ තිරිඟු පිටි කිලෝවක නව තොග මිල රුපියල් 210 ක් බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (8) පැවසීය.

එම තිරිඟු පිටිවල ඉන්දියාවේ මිල පහත වැටීම හේතුවෙන් මිල රුපියල් 10 කින් පමණක් ඉහළ දැමූ බව කී සෙනෙවිරත්න මහතා එසේ නොවුණේ නම් මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට සිදුවන බව ද සඳහන් කළේය.

රජය තිරිඟු පිටි සඳහා දී තිබූ රුපියල් 3 ක බදු සහනය ඉවත් කිරීම මෙම මිල ඉහළ දැමීමට හේතු වූ බව ද ඒ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (1)

ඉන්දීය පාන්පිටි මිල ඉහළ යයි

Bamunuarachchi Wednesday, 10 May 2023 05:56 PM

ඉන්දියන් පිටි නැතුව ඇමරිකන් පිටි පාවිච්චි කරමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 510 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site