
(කේ බුද්ධික කුමාරසිරි)
ඉන්දියන් රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500 ප්‍රථම අදියර ලෙස ජිප් රථ 125 ක් පරිත්‍යාග කිරීම බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශ රථගාලේදී සිදු කෙරිණි.
ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සංකේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලබා දුන්නේය.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.