(ඉන්දිකා රාමනායක)
මෙරට සංචාරයේ නිරත ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් විවේක් රාම් මහතා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහළ නැංවීම සඳහා ඇන්ටොනෝවි 32 වර්ගයේ ගුවන් යාන සදහා අවශ්‍ය අවරපෙ යුගල ද්විත්වයක් පිරි නැමු බව ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති වාර්ෂික 7 වන ආරක්ෂක සංවාදයේදි ඉන්දිය රජයෙන් සිදු කළ ඉල්ලිමකට අනුව මෙම ප්‍රධානය සිදු කරන ලදි.
එම උපකරණ ගුවන් හමුදාධිපතිවරයා වෙත නිළ වශයෙන් පිරිනැමීම පසුගියදා ගුවන් හමුදා කටුනායක මුලික කඳුවුරේ දී සිදු විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දීය ගුවන් හමුදාවෙන් මෙරට ගුවන් හමුදාවට අවර පෙති