ඉන්දුනීසියාවේ පසුගිය පැය 24 තුළ අළුතින් කොරෝනා ආසාදිතයන් 700ක් වාර්තා වීමත් සමග එරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26 473ක් දක්වා ඉහල ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් ඉන්දුනීසියාවේ පසුගිය දිනය තුළ පමණක් මරණ 40ක් සිදුවූ බවයි.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ 1 613 දෙනකු මේ වනවිට මියගොස් තිබේ.
සුවය ලැබූ සංඛ්‍යාව 7 308 කි.
කෙසේවෙතත් ඉන්දුනීසියාවට අයත් බාලි දූපතේ සංචාරක කර්මාන්තය ජූලි මාසයේදි නැවත විවෘත කරන බව රජය පවසයි.
ජුනි මුල් සතියෙන් පසු ජකර්තා අගනුවර ද සාමාන්‍ය තත්ත්වයට පත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බව රජයේ බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලියන 300 ක ජනගහනයක් ඉන්න ලෝකයේ 4 වෙනි වැඩිම ජනගහනය ඉන්න රට, දවසකට කොරෝනා ආසාධිතයන් 700 ක් කියන්නේ හරියට අපේ දේශපාලුවෙකට ඉස්සර පෙණුන ළුෑණු බික වගේ ඇති. අද වෙනකල් නොක් ඩවුන් නොකරපු එකම රට. ලෝකයේ වැඩිම මුස්ලිම් ජාතික ජනගහනයක් ඉන්න රට. ඉස්සර බෞද්ධ රටක් ක්‍රමයෙන් ආක්‍රමණය නිසා ඉස්ලාම් ආගමට හැරුණු (ලංකාවටත් ඉදිරියේදී වෙන දේ) ලෝකයේ පුදුම හතෙන් එකක් වන ලෝකයේ විශාලම බෝබධුර් මහා විහාරය පිහිටි රට... ඉන්දුනීසියාවේ මුස්ලිම් ජාතිකයන් පහුගිය දවස්වල පුවරු උස්සාගෙන විරෝධතා කලේ අපි බය අල්ලා දෙවියන්ට මිසක් කොරෝනා වලට නෙමෙයි කියලා. මැරිලා මැරිලා කීයක් හරි ඉතුරු වෙයි... එච්චරයි.