IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දුනීසියා සංචාරයට පාප්තුමා සූදානම්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉන්දුනීසායාවට පැමිණීමට සූදානමින් සිටී. පාප්තුමන් ඉන්දුනීසියාවට පැමිණෙනු ඇත්තේ අනිද්දා (3) වැනිදා යැයි වතිකානය පවසා ඇත.

පාප්තුමන් ඉන්දුනීසියාවට පැමිණෙන්නේ, ආසියානු සංචාරයක් සදහා පැමිණෙද්දීය. ඉන්දුනීසායාව යනු මුස්ලිම් රාජ්‍යයකි. පාප්තුමා ඉන්දුනීසියාවට පැමිණෙන්නේ ඉන්දුනීසියා රජයේ ඇරැයුමක් පිළිගනිමිනි.

සර්ව ආගමික සමගිය පිළිබිඹු කරමින්, පාප්තුමන් ජකර්තා අගනුවර ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය සහ කතෝලික දේවස්ථානය යා කරමින් ඉදිකර ඇති උමං මාර්ගය ද පාප්තුමාගේ නිරීක්ෂණයට ලක්වනු ඇත. මෙම උමං මාර්ගය නම් කර ඇත්තේ මිත්‍රත්වයේ උමඟ යනුවෙනි.



අදහස් (0)

ඉන්දුනීසියා සංචාරයට පාප්තුමා සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site