
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිය කැපීමක් ඉදිරියේදී එන්න පුළුවන් යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජයකොඩි මහතා මෙසේද පැවසීය
එක පැයක් විනාඩියක් ලයිට් කපන්නේ නැතුව අපි ගෙනියනවා. ඒකෙ වියදමක් තියෙනවා තමයි. ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ. හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්. අපි ජනතාවට සහන සලසන ගමන් කර්මාන්ත සහ අනෙකුත් දේවල් සෑම දෙයක්ම සාමාන්‍ය විදිහට ගෙනියන්න තමයි උත්සාහ දරන්නේ.
විපක්ෂය කියන විදියට හිතුවනම් මේ මාසෙ මුල තමයි කපන්න වෙන්නේ. අපි මේ රටේ සාමාන්‍ය ජනතාව කර්මාන්ත ගැන හිතලා තමයි කටයුතු කරන්නේ. රට ගැන හිතනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd