(නිමල කොඩිතුවක්කු)
රටේ සෑම තැනකම ලංකා විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සේවා අංශයක් ලබන අපේ‍්‍රල් මාසය වනවිට ස්ථාපිත කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
එක ඇමතුමකින් ලංකාවේ ඕනෑම තැනක සිට විදුලිබල මණ්ඩලයට අයත් සේවා ලබාගත හැකි ආකාරයට නව ක‍්‍රමවේදයක් සකස් කරන බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීමේ වැඩ පිළිවෙළ යටතේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක බවද ඔහු පැවැසීය.
එම වැඩ පිළිවෙළ යටතේ ඉදිරි මාස 06 තුළ ලංකා විදුලිබල මණ්ඩලය ලංකාවේ විශිෂ්ඨ ගණයේ ආයතනයක් බවට පත්කරන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම විදුලිය සිදලීමේ ක‍්‍රමවේදය වෙනස් කළ යුතු බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවැසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉදිරියේදී රටේ සෑම තැනකම ලංවීම පාරිභෝගික සේවා අංශයක්