(යොහාන් භාසුර)
ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ලිට්‍රෝ හිටපු පාලකයන් වගකීම් වරහිතව කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා අද (15) පැවසීය.
අවම වශයෙන් සැපයුම්කරුවන් කීපදෙනෙක් සමඟ ගොඩබාන විට හෝ මුදල් ගෙවීමට සාකච්ඡා කර නොමැති බව කී පීරිස් මහතා ඒ හේතුවෙන් හිස් මුහුද පමණක් ඉතිරිව ඇති බව ද සඳහන් කළේය.
ගෑස් මෙට්‍රික්ටොන් 3900 ඉතාම සුළු ප්‍රමාණයක් බවත් ඒ ප්‍රමාණයෙන් මෙම විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි යැයි කණගාටුවෙන් හෝ කිවයුතු බවත් පිරීස් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයවගේ කතාවක් ඕන මෝඩයෙකුට කියන්න පුළුවන්.
ඇයි මේ සභාපති ගෑස් පාරිභෝගිකයන් බය කරන්නේ? ඔහු සභාපතිවරයෙකු ලෙස මිලියන ගණනක් වැටුප් ලබයි ? අනික මොකටවත් නොකර පඩි ගන්නෙ මොකටද ? ඒක අපරාධයක් කරුණාකර ඉල්ලා අස්වෙන්න.
ජනතාවට එපාවූ වත්මත් පාලනය මැතිවරණයක් පවත්වා හෝ වෙනස්කල යුතුයි. එසේ නොකරනතාක් මේ ප්‍රශ්ණවලට විසදුමක් නැත.