
(යොහාන් භාසුර)
බිත්තර ආනයනය කිරීමට ඉදිරි මාස තුනකට ද අනුමැතිය දැනටම ලැබී ඇති බවත් ඒ අනුව බිත්තර ආනයනය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
බිත්තර ආනයනය හරහා වෙළෙඳපොළේ පැවති බිත්තර හිඟය පාලනය කිරීමට හැකි වූ බව කී වලිසුන්දර මහතා එම සංස්ථාව දෛනික අවශ්‍යතාව වන බිත්තර මිලියනයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර ආනයනය නවත්තන්න එපා. බිත්තර ගොවියෝ අපව ගසා කාපුවා වමාරන්න තව කලක් යනවා. පුළුවන් නම් රජය පාඩු විඳගෙන ආනයනික බිත්තර තව ටිකක් අඩුවට දෙන්න. එතකොට කට්ටියගේ කටවල් වැහෙයි. දැනටමත් බිත්තර මිල අඩුකරලා. කොහොමද කළේ? නියම මාෆියාවකට හොඳම උදාහරණයක් මේක... බිත්තර සඳහා ස්ථාවර පාලන මිලක් ක්‍රියාත්මක කරන්න...
බිත්තර පිටරටින් ගෙනත් 30-35ට දෙන්න පුළුවන් නම්, ලංකාවේ හදන කිකිළියන්ගේ බිත්තර එම මිලට දෙන්න බැරි මොකද? මේක මාෆියාවක්... බිත්තර පිටරටින් ගෙන්වන්න.