(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරඟ කිරීමට නිදහස ජනතා සභාව සූදානම් වෙනවා. ඉදිරි පැය 48 තුලදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.
පළාත් පාලන මැතිවරණය විපක්ෂය අරගල කර ලබා ගත් එකක්.මැතිවරණය තියන්න අවශ්‍ය බවට බල කළේ විපක්ෂයයි.
ඒ සදහා විපක්ෂයේ පක්ෂ 23 ක් ඒකරාශී කරගෙන එකමුතුව හැදුවේ නිදහස ජනතා සභාවයි.
නාමයෝජනා භාරදීමෙන් පසුවත් මේ මැතිවරණය කල්දැමීමට උත්සාහ කරාවිදැයි අපි සිතනවා.
නාමයෝජනා බාරදීමට දින කැදවා තිබෙනවා. ඒ නිසා මැතිවරණ කොමසාරිස් ජනරාල්තුමාටවත් කොමිසමටවත් පළාත් පාලන මැතිවරණය නොතබා යලි හැරෙන්න බැරි වේවි යැයි අපි සිතනවා.
නිදහස ජනතා සභාව ලෙස අපි සියලු ප්‍රගතිශීලී බලවේග හා පක්ෂ සමග සාකච්චා කළා.ඒ අනුව අලුත් ලකුණක් අලුත් සන්ධානයක් අලුත් පක්ෂයක් ලෙස එකතුවීමට අවශ්‍ය යැයි අපි සිතනවා.
ඊලග පැය 48 තුළදී ස්ථිර වශයෙන්ම අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරග කිරීමට ප්‍රතිපත්ති මාලාවක් වටා ගමේ පුංචි ආණ්ඩුව ප්‍රාදේශීය සභාව, නගර සභාව, ගමේ මහ නගර සභාව ජනතාවට වඩාම කිට්ටුව ආයතන තමයි එම ආයතන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ නියුක්ති කාරයංශයේ උත්සවයකට දැනට අවුරුදු 8-10ක්ත කලින් ලක්ෂ තුනක බැලුම් එල්ලුවා කියලා බිල් දාපු ඇමතිකෙනෙක් ඔකේ ඉන්නවා නේද.
ඕක කියන්නෙ පට්ට හොර තක්කඩියෙක්නෙ
අනේ බෝල නරියෝ තෝ ඒකෙ ඉන්නවානම් කොහොමද ඒක එහෙම වෙන්නේ .කාලකන්නි නරියා
එතකොට මේ කට්ටිය ඉස්සෙල්ලා හිටියේ හොර දූෂිත කුනුබක්කියේ නෙමේද ? දැන් කොහොමද සුද්ද වුනේ ?
කම්බ හොරෙක් කතා කරයි
හලෝ මමත් හිතාගෙන ඉන්නවා අපේ ගෙදර කට්ටිය එකතුවෙලා පක්ෂයක් හදාගෙන ලියාපදිංචි කරන්න ඉතින් ඒක ත්‍ර්‍රීවිලර් පක්ෂයක් කියලා මිනිස්සු කියන නිසා අපිටත් ඔය පක්ෂයේ එල්ලෙන්න බැරිද අපේත් රට හදන කිසිම ප්‍රතිපත්තියක් නම් නැහැ ඔහේලා වගේ අපෙත් බලාපොරොත්තුව නම් උදර පෝෂණය පමණයි මොකද කැමතිනම් සාකච්ඡා කරමුද
ලංකාවේද? වෙන රටක්ද? ඔය පක්ෂයේ නමට දාන්න හොරු සමග හෙළුවෙන්...
පිහාටු නැති කපුටන්ව පෙන්නන්න හදනවා
නුඹලා මිනිස්සු වෙන්න නම් බැහැ...
හොරකම කියන්නේ ඇමතිගේ අත්සන හොරට ගහලා නියෝජ්‍ය ඇමති මාස්ටර්ස් උපාධිය කරන්න පිටරට ශිෂ්‍යත්වයක් ගැනීමද කියලා අහන්න හිතුනා. එහෙම වුණොත් මොකද කරන්නේ.
සිද්ද වෙන්න යන නස්පැත්තියෙන් රට බෙරාගන්නනම් මෙ පචෝරිස්ට ගහල එලවල දාපියව් ! ! !
මෙ කාලකන්නි සෙට් එක තමයි ණන්දසේනත් එක්ක එකතුවෙලා රට කෑව.. දැන් එනව ආපහු රවටන්ඩ
හොරු නැති වෙන්නෙ කොහොමද ඔහෙලා ඉන්නකොට
ඉන්න අයගෙම එකක් වෙන්න ඇති.