IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් කණ කොකා

(යොහාන් භාසුර)

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය භාණ්ඩ රැසක් ආනයනය කිරීම අත්හිටුවීමෙන් එම ක්ෂේත්‍රය කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.

ඉදිකිරීම් කර්මාන්තයට අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඇලුමිනියම් වැහිපීලි, ජලනල සහ ටයිල් ඇතුළු භාණ්ඩ රැසක් මේ වන විට ආනයනය තහනම් කර ඇති බවත් එක ව්‍යාපාරිකයකුගේ මැදිහත්වීමෙන් ටයිල් ආනයනය තහනම් කර දේශීය වශයෙන් මිල වැඩි කර ටයිල් හිඟයක් නිර්මාණය කරමින් ටයිල් මාෆියාවක් පවත්වාගෙන යන බවත් ලියනාරච්චි මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (5)

ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් කණ කොකා

කිරි පුතා Friday, 26 August 2022 11:09 AM

මේවා අපේ ර⁣ටේ හදාගන්න පුලුවන් දේවල්නේ. ලෝකෙ හොඳම ටයිල් වර්ගයක් ලංකාවෙ තියෙන්නෙ. වැහි පීලි අපේ ර⁣ටේ හදගන්න බැරිද? පුරුදු ක්‍රමය අත හැරලා ස්වාධීනව නැගිටින්නයි අප උත්සහා කළ යුත්තේ.

:       4       6

AnuraFriday, 26 August 2022 12:15 PM

ඉතින් ඔයා හදන්නකෝ? ලංකාවේ මිනිස්සු දන්නවා ලංකාවේ නිපදවනවා කියලා ටයිල්වලට පහුගිය කාලේ වුනේ මොකක්ද කියලා, දැන් ගෙදරකට ටයිල් අල්ලන පුළුවන් කොටිපතියන්ට විතරයි... මේ තහනම් කරපු භාණ්ඩවලට වෙන්නෙත් ඕකම තමයි... රනිල්ගේ හිතවතුන් කිහිපදෙනක් විතරක් ඕවා ලංකාවට ගෙන්වලා ගිනිගණන් වලට විකුණයි...

:       3       8

Perera Friday, 26 August 2022 11:35 AM

මොනවා කරන්නද? පොල් අතු, මැටි, කබොක් වලින් ඉදිකිරීම් පුළුවන් විදියට කරන්න බලමු නේද.

:       0       2

pradeep Friday, 26 August 2022 12:15 PM

අලුතෙන් කඩා වැටෙන්න දෙයක් නෑ. දැනටම 95%ක් විතර කොන්ත්‍රාත් නවතලා තියෙන්නේ...

:       0       6

de silva Friday, 26 August 2022 03:38 PM

පිට රටින් ලංකාවට ටයිල් ගෙන්වන්න දෙන්නේ නැතිනම් ලංකාවේ නිපදවන ටයිල් වලට උපරිම පාලන මිලක් දමන්න. ලංකාවේ තිබෙන ටයිල් ආයතන දෙකම අයත් වන්නේ එක පුද්ගලයෙක්ට. ඔහු හිටපු පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු මහා පරිමානයෙන් ටයිල් මිල වැඩි කරමින් ගසා කෑවා. ඉදිකිරීම් සහ සංචාරක ශ්‍ත්‍රෙය සම්පූර්ණයෙන්ම අනාථ කරනවා. රනිල් ඔබතුමා වැඩකාරයෙක් නම් මේ දේශ ද්‍රෝහියට පාඩමක් උගන්වන්න. ඔහු ඔබටත් බැන්නා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site