(පී.ගාර්දියවසම්)
ඉඩමක් සම්බන්ධව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් බෙලිඅත්ත වැවහේන ගලගම ප්‍රදේශයේ පුද්ගලයකු කපා කොටා මරාදමා ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි ඩොනල් අබේසිරි නමැති අයෙකි.
අසල්වැසි නිවැසියන් සමග ඉඩමක් සම්බන්ධ ගැටුමකදී මෙම ඝාතනය කර ඇති තරුණයා මීට පෙරද ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහවලා මුලින්ම මැතිවරණය සදහා ඉදිරිපත් වූ ආසනයේ සිදුවීමක් වගේම මිනීමැරුම් සදහා කප්ගැසූ මිනිස්සු සිටි ප්‍රදේශයක් කියලා කියන්න පුළුවන්
මිනිසෙක්ව මරපු ගමන් ඉතින් ඉඩම් ආරාවුල ඉවර වෙන්නේ නැහැ. ඉඩම් ආරාවුල නඩු මාර්ගයෙන් විසඳනකන්...!