(යොහාන් භාසුර)

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවයෙන් ස්වෙච්ඡා වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ලැබූ සේවකයන්ගේ එකමුතු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් කොළඹ 2 පිහිටි එම සංස්ථා මූලස්ථානය ඉදිරිපිටදී අද (27) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.

අර්ථසාධක අරමුදල් හිඟ මුදල් සහ ජීවන වියදම් හිඟ මුදල් වාහාම ගෙවන ලෙස ඉල්ලා එහිදී සේවකයෝ විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)