
(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඉංජිනේරු සංස්ථාවේ ස්වෙච්ඡා වන්දි අයදුම්කරුවන්ගේ එකමුතුව සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවක් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට අද (04) පැවැත්විය.
සුදුසුකම් නොමැති තනතුරු ලාභීන් ඉවත්කර සුදුසුකම් සහිත නිලධාරීන් පත් කිරීම ,ඉංජිනේරු සංස්ථාව රැක ගැනීම සඳහා සුවෙච්චා වන්දි ක්‍රමයක් වහාම කඩිනම් කිරීමත් ,මිලියන 148 වැටුප් බර අඩු කිරීමට වන්දිය ක්‍රියාත්මක කරන ලෙසත් රජයට බලකරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd