(සුජිත් හේවාජුලිගේ)
උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදෑරූ පන්සිය දෙනකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඉංග්‍රීසි ගුරු හිඟයකට පිළියම් ලෙස මෙම පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම පිරිස ඉංග්‍රීසි ගුරුප්පාඩු පවතින ජාතික සහ පළාත් පාසල්වලට යොමු කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල් වගේ කට්ටිය නම්. පඩි නැතිවත් එපා