(යොහාන් භාසුර)
ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලයට තීරණ්‍ය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
මෙවැනි තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.
එම තරගාවලියේ පළමු තරග දෙක මෙම මස 22 සහ 24 දෙදින සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංණයේදී ද, තෙවැනි තරගය කොළඹදී ද, පැවැත්වවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd