IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇෆ්ගන් පිතිකරු ගුර්බාෂ්ට මුදලින් සියයට 15 ක දඩයක්

(යොහාන් භාසුර)

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු රමනුල්ලා ගුර්බාෂ් විනය විරෝධීව හැරීම හේතුවෙන් දඹුල්ලේදී පසුගියදා පැවැති අවසන් විස්සයි20 තරගයේ තරග මුදලින් සියයට 15 ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) පියවර ගෙන තිබේ.

එම දඩයට අමතරව ගුර්බාෂ්ට දඩුවම් ලකුණක් ද එකතු කිරීමට අයි.සී.සී. පියවර ගෙන තිබේ.  

ගුර්බාෂ් මෙම තරගයේදී විනිසුරුවරයාගේ තීරණයට එරෙහිව කටයුතු කළේ යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවට පැමිණි ලැබී තිබුණු අතර එහිද ගුර්බාෂ් වරද පිළිගැනීම නිසා පරීක්‍ෂණකින් තොරව ඔහුට දඩුවම් පනවා තිබේ. 



අදහස් (0)

ඇෆ්ගන් පිතිකරු ගුර්බාෂ්ට මුදලින් සියයට 15 ක දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site