
කන්ද උඩරට මහා මංගල්‍යය මහනුවර ඇසළ පෙරහර මෙවරද මහත් අභිමානයෙන් අද (21) සිට ලබන 31 දක්වා වීථි සංචාරය කරයි. දින 10ක් පුරා පැවැත්වෙන පෙරහර මාර්ගය මර්ග ගත ක්‍රමයට එදිනෙදා දැන ගැනීම සඳහා ‘‘සූර්යා‘‘ වෙතින් QR code එකක් ලංකාදීප පුවත්පත මගින් ඔබ අතට ලබා දෙයි. එම QR code එක ඔස්සේ දින පතා පෙරහර මාර්ගය පහසුවෙන් ඔබට දැන ගත හැකියි.
ඔබට පෙරහර නරඹන ස්ථානය ඒ ඔස්සේ තීරණය කිරීමේ හැකියාව ඇත.
ඇසළ පෙරහර වාර්ෂාව සහ සශ්‍රීකත්වය පතා සිදුකරන චාරිත්‍රයකි. බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේට සිදුකරන ගෞවරයක් ලෙස මෙම ඇසළ මංගල්‍යය පැවැත්වේ.
විදේශීය සංචාරයන්ගෙන් සියයට 65ක් පමණ පිරිසක් මෙවර දළදා මාලිගාවට පැමිණ ශ්‍රී දළදා පෙරහර නරඹනු ඇතැයි සන් මැච් සමාගමේ විධායක අධ්‍යක්ෂ අලෙවි ගෞරි රාජන් මෙනවිය පැවැසුවාය.
එසේ පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් සූරියා සුවඳකූරු වර්ග 14ක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම මෙනෙවිය සූර්යා සන්නාමයේ සන්නාමතානාපතිනිය ලෙස කටයුතු කරයි. ඒ වාගේම සූර්යා නිල සුගනධ ධූපය වශයෙන් අනුග්‍රහය දක්වන ‘‘ගුත්තිල‘‘ බොදු සිනමා පටය අති සර්ථකව තිරගතවීම ගැන ආඩම්බර වන බව ගෞරි රාජන් මෙනවිය පැවැසුවාය. වසර 40ක් පැරණි සන් මැච් සමාගම පෙරහර නැරඹීයට ඔබ සැමට ආරාධනා කරයි. ලංකාදීප පුවත්පෙත් පළමු පිටුවේ එම QR code එක ඔබ අතට පත් කරන්නෙමු.

2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇසළ පෙරහර බලන්න සූර්යා වෙතින් Q.R කේතයක්
Sriland Monday, 21 August 2023 04:03 PM
ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ අතේ තියෙන අන්තිම රුපියලත් ලංකාවේ එළියට අදින ඇමෙරිකන් උගුල තමයි හැම දේකටම QR හඳුන්වා දීම... මේක හරහා ගූගල් සමාගම අපේ මුදල් ඔක්කොම එළියට අදිනවා. ඇමෙරිකාව එල්ලිලා ඉන්නේ මේකට තමයි. ගොවියන්ටත් ඇප් එකක් දැන් තියෙනවා.