IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් බ්‍රහස්පතින්දා එයි

ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගමක් වන ඉන්දියාවේ සීරම් ආයතනයෙන්, ඇස්ට්‍රා සෙනෙකා  එන්නත් මාත්‍රා 500,000ක් ශ්‍රී ලංකාවට ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ ලැබෙනු ඇති බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඇනවුමකට අනුව, එම එන්නත් මාත්‍රා ලැබෙන බවද ඒ මහතා සඳහන් කළේය.



අදහස් (4)

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් බ්‍රහස්පතින්දා එයි

siri Monday, 22 February 2021 01:42 PM

ඒ වුණාට අර මොකද්ද වැඩකරලා දැන් තානාපති කම් වගේ හොඳ හොඳ තනතුරු ලබාගත්ත මහාචාර්යවරු තවමත් "ඔයිට වැඩිය පැණි බෝතලෙයි, එළ මුත්‍රා මුට්ටියයි තමයි එකම පිළිසරණ... ඒවා තමයි ප්‍රවර්ධනය කරන්න ඕනෑ.." කියලා තර්ක කරනවනේ...

:       6       25

පසන් Monday, 22 February 2021 03:46 PM

ලංකාවේ ජනගහනය ලක්ෂ 214ක් බව අමතක කරලා උඩ පනින්න එපා. අපේ රටේ පුරවැසියන් ලක්ෂ 100ක් වත් එන්නත් කරනකම් ප්‍රතිඵල ලබාගන්න බැරිවේවි...!!! 

:       0       0

Rata Perata Monday, 22 February 2021 06:47 PM

මේකවත් ඇණවුම් කළාද? නැතිනම් හිඟාකෑවාද? අයියෝ අපේ රටට ගිය කලක්..!!!

:       4       2

රාධා ජයවර්ධන Tuesday, 06 July 2021 10:07 PM

පසුගිය අප්‍රේල් 23 වනවිට ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව මමත් ස්වාමි පුරුෂයාත් ලබා ගතිමු. මෙසේ එන්නත ලබා ගත්තේ කෝට්ටේ සෞඛ්‍ය නිලධාරි කාර්යාලයෙන් ලබා ගතිමි. අද වනතුරු දෙවන මාත්‍රාව ලැබී නැත. අප ලබාගත් පළමු මත්‍රාව මේ වනවිට අවලංගුව ඇතිදැයි සැකයක් ඇත. මේ පිළිබඳව කිසිත් තොරතුරක් සෞඛ්‍ය අංශයේ කිසිවකු අපට පවසන්නේද නැත. අපට වෙන විකල්පයක් ලෙස ලබාගත් එන්නත වෙනුවට ලබාගත හැකි එන්නත කුමක්ද? අපට කිසිඳු සහනයක් නොමැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site