
(යොහාන් භාසුර)
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට (3) සිට මේ මස 6 වැනිදා දක්වා දින හතරක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පස්වරුවේ පැවසීය.
ඒ අනුවිඒ’ සිටිඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙණ ගහනවා මේ අයට...!
6 වෙනිදට පස්සේ පැය 10ක අඳුරකට හරවන්න ඕනෑ කියලද කියන්නේ...?
අඳුර තව දින 4 ක් පවතියි කියන්නේ ඇයි ?මේ අඳුර ,මේ දුරධාන්ත රජය තිබෙන තාක් කල් පවතියි .විදුලිය කපන වෙලාව නම් තව බොහෝ ගුණයකින් වැඩි වෙයි