
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කහදූව ම්බන පදිංචි කසුන් තාරක අලහකෝන් නැමැති 27 හැවිරිදි තරුණයෙකු බවද පොලිසිය කියයි.
අවිත්තාව දෙස සිට පැමිණි යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් යතුරු පැදිය පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර තුවාලකරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතිබව රෝහල් ආරංචිමාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
සෙනෙවිරත්න Thursday, 09 May 2024 03:47 AM
යතුරු පැදි අනතුරු වලින් 90% කම වරද පදවන්නාගෙ , පුදුම හදිසියක්, කිමි දහයක් යන්න වේගය කි මි දහයකින් වැඩි කලාම ඉතිරි වන කාලය විනාඩි කීයද, ඒ උනාට අනතුරක් වීමේ සම්භාතාව සියගුනයකින් ඉහලට යනව, ඔය සත්‍ය තේරුම් ගන්න.