
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ ඉරාන යුද්ධය මුල්කොට ගනිමින් නිර්මාණය වුණු අර්බුදයේ දී නේටෝ රටවල් ඇමෙරිකාවේ සහායට නොපැමිණි බැවිනි.
ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතට අදහස් දක්වමිණි. වැඩකට නැති කඩදාසි කොටියකු ලෙස ද ට්‍රම්ප් නේටෝ සංවිධානය හඳුන්වා දී ඇතැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති ට්‍රම්ප් බලයට පැමිණි දා සිටම කළේ පිස්සු, විකාර වැඩම තමයි!!
ඉතින් යනවකෝ… අපට පාන් ද, හෙලෝ? දැන් ට්‍රම්ප් කරනවාත්, අපේ රටේ හිටපු ගොට්ටා වගේ වැඩ බැරි, “fail” ජනාධිපති කෙනෙක් වෙලා ඉවරයි.
යුක්රේනයට ලේ බඩ යනව ! අහෝ සෙලෙස්කි.