(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවට බලපෑ හිම කුණාටුව හේතුවෙන් සති අන්තයේදී අවම වශයෙන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිම කුණාටුව හේතුවෙන් මිලියන 1.5 කට විදුලිය නැති වී ඇති බවත් ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
හිම කුණාටුව ටෙක්සාස් සිට කැනඩාවේ කිව්බ් නගරය දක්වා කිලෝ මීටර 3200 ක් පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මොන්ටෑනා ප්‍රාන්තයේ එල්ක් පාර්ක් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන 45 ක් දක්වා පහත වැටුණු බවත් පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රාන්ත වලට දැඩි හිම පතනයක් බලාපොරොත්තු වන බවත් ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.
නිව්යෝර්ක් සහ බෆලෝ නගරවලට අඟල් 35 ක පමණ හිම පතනයක් සිදු වේ යැයි බලාපොරොත්තු වන බවත් බලධාරීන් පෙන්වා දී ඇත.


2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකාවේ හිම කුණාටුවෙන් සති අගදී 12 ක් මියගිහින්