IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 22 ක් මරුට

ඇමෙරිකාවේ මේන් ජනපදයේ ලෙවිස්ටන් නුවර සිදුවුණු වෙඩි තැබීම්වලින් 22 ක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ.

තුවාල ලැබූන්ගෙන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාධ්‍ය වාර්තා කර තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 60 ක් යැයි ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීම සිදුවූයේ 'බෝලිං' ක්‍රීඩාගාරයක් Bowling Alley තුළ සහ ඊට නුදුරින් පිහිටි තවත් ස්ථානයකය.

වෙඩි තැබීම සිදු කළ තැනැත්තා සොයා පොලිසිය කඩිනමින් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 22 ක් මරුට

මැක්ස් Thursday, 26 October 2023 10:03 AM

තමන් උපන් රටට දෙස් දෙවොල් තියමින් අපේ සම හරක් සුරපුරයක් බවට පෙන්වන රටවල සැබෑ ඛේදනීය තත්වය!

:       0       15

රටවැසියා Thursday, 26 October 2023 10:34 AM

පුදුම විය යුතු කාරණයක් නෙවෙයි. පහුගිය දවස්වල අඩුවක් නැතුව "කථා කිරිමේ නිදහස" තිබුනා විවිධ ආගම්වලට අයත් "සංක්‍රමණිකයෝ" ඇමරිකාවේ නගරවල විදි බදු අරගෙන හිටියේ! බොහෝ දෙනා විශ්වාස කලා මේ අර අඳින්නේ නං හොඳකට නෙවෙයි කියලා! දැන් හරිනේ - අපිටත් මේවා හොඳ ප‍ාඩම් කියලා හිතමු!

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 141 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 88 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1680 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site