(යොහාන් භාසුර)
නවවැනි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (2) පෙරවරුවේ පැවති පළමු තරඟයේදී සත්කාරක ඇමෙරිකානු පිල කඩුලු 7 කින් කැනඩාව පරාජය කිරීමට සමත් විය
ඇමෙරිකානු පිතිකරුවෝ ලකුණු 194ක ජයග්‍රහය ඉලක්කය ඕවර 17.4 කඩුලු තුනක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ඇමෙරිකානු පිලලේ ජයග්‍රහණයේ නියමුවා ඒරන් ජෝන්ස් පන්දු 40කදී හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 94ක් රැස්කිරීමට සමත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසල් මෙන්ඩිස් පිතිකරුවන්ට උපදෙස් දෙන්න ඇති නේද?
බේස් බෝල් ගහපු එකෙක් වගේ