ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර කටයුතු ලේකම් රයන් සින්ක් මහතා වසර අවසානයේදී එම තනතුරෙන් ඉවත්ව යන බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ටුවිටර් ගිණුමෙහි මේ පිළිබඳව සටහනක් තබමින් කළ සේවය වෙනුවෙන් රයන් සින්ක් මහතාට සිය ස්තූතිය පිරිනමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
වසර දෙදකට ආසන්න කාලයක් ඔහු සිය ධුරය දරා තිබේ. එම කාල තුළ කළ සේවයට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය ස්තූතිය ඔහුට පුද කර ඇත.
ඔහුගේ ඉවත් යෑමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා නව අභ්‍යන්තර ලේකම්වරයකු පත් කිරීමට ද නියමිතය.
හිටපු ‘ නාවික සීල්‘ භටයකු මෙන්ම හිටපු මොන්ටානා කොංග්‍රස් සභිකයකු වු සින්ක් මහතාට ආචාර ධර්ම උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
( බී බී සී ඇසුරෙනි)
(36698)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇමෙරිකාවේ අභ්‍යන්තර කටයුතු ලේකම් ධුරයෙන් ඉවත් වෙයි