IMG-LOGO

ඇමෙරිකෙයාර් සංවිධානයෙන් වෛද්‍ය ආධාර

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය කළ ඉල්ලීමක ප්‍රථිපලයක් ලෙස ඇමෙරිකාවේ ලාභ නොලබන ආපදා සහන සහ ගෝලීය සෞඛ්‍ය සංවිධානයක් වන ඇමෙරිකෙයාර් විසින් ඇමෙරිකානු ඩොලර් 773000 ක හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබිණ.

මෙම හදිසි වෛද්‍ය සැපයුම් තොගයට නිදන් ගත රෝග සඳහා වන ඖෂධ,සිරින්ජර්,කැතීටර් සහ විටමින් ඇතුලත් වන බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.ඉදිරි පරිත්‍යාග කිරීම් සඳහා ඇමෙරිකෙයාර් ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර තිබේ.

 



අදහස් (1)

ඇමෙරිකෙයාර් සංවිධානයෙන් වෛද්‍ය ආධාර

ගලා Thursday, 22 September 2022 10:30 AM

නිමල් පෙරේරා සහ නාමල් රාජපක්ෂ ලංකාවෙන් බඩු බාරගන්න එන්න පුළුවන්. එහෙම වුණොත් ඒ පරිත්‍යාගයත් ඔවුන්ගේ සාක්කුවලට යනවා අනිවාර්යයි. ඕස්ට්‍රේලියා ජාතික රූපවාහිනියෙන් හොරකම් කළා කියලා ඔප්පුකරලා පෙන්නුවත් අපේ රටේ අය හොඳින් ඉන්නවා. අඩුවෙනකන් දේශපාලන හොරු කවුරුවත් අල්ලලා නෑ. මොකද 226ම හොරු, උන් උන් රකිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site