
කැරිබියානු මුහුදේ ඉන්ධන පිරවීමට යෑමේදී ඇමෙරිකන් යුද නැව් දෙකක් එකිනෙකට ගැටී අනතුරක් සිදුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් නාවික සෙබළුන් දෙදෙනකුට තුවාල සිදුවුණු බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් වාර්තා වේ.
අනතුරට පත්වූයේ යූඑස්එස් ටෲක්සන් නමැති ප්‍රහාරක යුද නව සහ යූඑස්එන්එස් යුද නැවය. අනතුරින් නැව් දෙකට බරපතල හානි කිසිවක් සිදු නොවුණු බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd