දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව, ණය ගෙවීම පැහැරමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට යොමු වී ඇතැයි ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවය උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ වෙබ් අඩවිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට එරෙහිව, නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ නඩුව ගොනු කර ඇත්තේ, ‘හැමිල්ටන් රිසර්ව්’ නමැති බැංකුවය.
ශ්‍රී ලංකාවේ සියයට 5.875 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි මෙම ‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුවට යැයි පැවැසෙයි.
‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුව නඩු පවරා ඇත්තේ ශ්‍රී ලංකාව මුලික හා පොලී සම්පූර්ණයෙන් ගෙවිය යුතු බව පෙන්වා දෙමින් යැයි ද ‘බ්ලූම්බර්ග්‘ පුවත් සේවය උපුටා දක්වමින් ‘ඩේලිමිරර්‘ පවසයි.
(ඩේලි මිරර්)
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇමෙරිකන් බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට
sharm warn Wednesday, 22 June 2022 10:22 AM
අවුලක් නැහැ... මොකක් හරි ඉඩම් කෑල්ලක් පෙන්නලා වැඩේ ගොඩ දාලා දෙයි... අර විකුණනසිංහලාට..!
කිරි පුතා Wednesday, 22 June 2022 10:30 AM
ඇමරිකාවෙන් උපකාර ගත්තොත් ඔහොම තමයි. හරිම භයානක රටක්... ඉතා ප්‍රවේශමෙන් ගනුදෙනු කළ යුතුයි. ලෝකයේ කිසිම රටකට ඔළුව උස්සන්න දෙන්නේ නෑ. මොකක් හරි අංචියක් අදිනවා..!
kamalWednesday, 22 June 2022 12:38 PM
මෙන්න ලන්කාවෙ මිලග මුදල් ඇමති.
ranjith Wednesday, 22 June 2022 10:38 AM
මේ නය ගත්තු පාලකයො කවුද යන්න රටට හෙලි කර මෙම නඩුවට අදාල පුද්යන් යවන්න කටයුතු කරන්න ණය අරන් රට විනාස කරල දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. කයිවාරුනම් ගහනව ස්වයිරී රටක් ස්වාදීනව කටයුතු කරනව කියල ලෝකෙට නය වෙලා ඔය කයිවාරු වලින් වැඩක් තියෙද. මෙව තමා කරපු හපන් කම්.
kamalWednesday, 22 June 2022 01:53 PM
මෙ නය ගත්තු පාලකයො බලයට පත් කල අයට මොකද කරන්නෙ?
santha Wednesday, 22 June 2022 11:05 AM
ණය වෙලා අසාර්ථක ව්‍යාපෘති කරපු නායකයෝ නීතිය හමුවට ගෙනත් ඔවුන්ගේ දේපළ, වත්කම් රාජසන්තක කර මේ ණය ගෙවලාවත් රටේ ගෞරවය ආරක්ෂා කරගන්න..
Cham Wednesday, 22 June 2022 11:09 AM
ඒ කියන්නේ අපි ණයවෙලා තියෙන්නේ ඇමෙරිකාවට. චීනෙට නෙමෙයිද?
sirisenaWednesday, 22 June 2022 06:23 PM
ඒ රටවල් 2 ට විතරක් නෙවෙයි..., ඉන්දියාව, බංග්ලාදේශය, නයිජීරියාව ඔක්කොටෝම ණයයි.
de silva Wednesday, 22 June 2022 11:33 AM
රටෙ ජනපති , හිටපු මුදල් අමති යන දෙනා අමරිකන් කාරයෝ නිසා ඇමරිකවට අාම ඔවුන්ව අල්ල ගන්න.
Prase Wednesday, 22 June 2022 12:39 PM
මේව ගත්ත එවුන්ගෙ දේපල විකුනල ගෙව්වනම් ඉවරයි, මොකාද ගත්තෙ.
ganegoda Wednesday, 22 June 2022 12:43 PM
අගමති දූරය බාරගත්තගමන් අමෙරිකාවෙ ජනාධිපතිතුමා එක්ක පත්තරේ පින්තුර දාගෙන ලොකු නැටුමක් නැටුවෙ මෙකට වෙන්න අති.
ganegoda Wednesday, 22 June 2022 12:47 PM
ලොකු පූජාවක් තියලා, තොවිලයක් නටලා කන්නලව්වක් කෙරුවොත් නේද හොඳ?
Namal Wednesday, 22 June 2022 02:22 PM
දැන් දවස් කිහිපයකට කලින් රනිල් කිව්වා ඇමෙරිකාවෙන් උපරිම සපෝට් එකක් දෙනවා කියලා ජෝ බයිඩ්න් පොරොන්දු වුණා කියලා එහෙම.. අතේ පත්තුවෙන බොරුමයි දැන් මෙයා කියන්නෙත්...!