IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇමෙරිකානු ගුවන් ප්‍රහාර වලින් සෝමාලියානු සටන්කාමීන් 9 ක් මරුට

සෝමාලියාවේ ලෙබේඩ්හි අල් ශබාබ් ඉලක්ක වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් සටන්කාමීන් නවදෙනකු ඝාතනය කළ බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසයි.
 
සන්නද්ධ කණ්ඩායම් වල ක්‍රියාකාරකම් දුර්වල කිරීම සඳහා සෝමාලියානු රජයට ආධාර කිරීමට ඇමරිකානු හමුදා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
 
මෙහිදි සාමාන්‍ය වැසියන් ඝාතනය නොවුනු බව ඇමරිකා ආරක්ෂක අංශ පවසයි.
 
වසර ගනනාවක සිට අල් ශබාබ් කැරළිකරුවන් හා සෝමාලියානු රජය අතර ගැටුම් පවතින අතර ඇමරිකාව විසින් වරින් වර මෙවැනි ගුවන් ප්‍රහාර එල්ල කරනු ලබයි.
 
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)



අදහස් (0)

ඇමෙරිකානු ගුවන් ප්‍රහාර වලින් සෝමාලියානු සටන්කාමීන් 9 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site