IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ඇමතිගේ කුඹුරත් නියඟයෙන් කරවෙයි

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම  අමාත්‍ය මහින්ද  අමරවීර  මහතාට අයත් අඟුනකොලපැලැස්සේ කුඹුරද නියඟයෙන් විනාශ වී ගොස් ඇත.

අක්කර දෙකකින් යුත් එම කුඹුරට ද ජලය නිසි කලට නොලැබීම නිසා ගොයම විනාශ වී තිබේ. සමනලවැවෙන් නිකුත් කළ ද මෙතෙක් අගුනකොලපැලැස්සේ කුඹුරු වලට ජලය   නොලැබුනු බව කෘෂිකර්ම අමාත්‍යව මහින්ද අමරවීර මහතා  පැවසීය.

හොඳින් වැඩී පූදින්නට ඔන්න මෙන්න තිබූ තම කුඹුර ගවයින්ට ආහාර සඳහා වෙන් කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

"මගේ කුඹුර පාලු වුනත් මම ඒකට ගිනි තියන්නේ නෑ.ගවයින්ට කෑමට මම කුඹුර නිදහස් කළා යැයි ඇමතිවරයා කීය.



අදහස් (6)

ඇමතිගේ කුඹුරත් නියඟයෙන් කරවෙයි

Sampath Monday, 21 August 2023 04:04 PM

පවු, මේ මනුස්සයාගේ වන්දි මුදලවත් ඉක්මණින්ම ලැබුණොත් ඇති ... ආයුබොවන්...

:       1       30

කරුණාදාස Monday, 21 August 2023 05:37 PM

අනේ ඔව්, අහිංසක කොන්දොස්තර මාමා, පිච්චියක්වත් ගෙදර නැතිව ඇති. එතකොට මෙපමණ කලක් හොරකම් කරපු මහජනතාවගේ සල්ලි කෝ? කොමිස් ගහපු සල්ලි කෝ? අසුචි නැවෙනුත් ගානක් ගත්තාලු නේද? එතකොට තණමල්විල තියෙන අක්කර 15 ගංජා හේනෙන් ආපු සල්ලි? කොන්දෝ.. ඔය හංගපු සල්ලි වමාරන්න වෙනවා ළඟදීම...

:       7       15

Janaka Monday, 21 August 2023 05:14 PM

අයියෝ, කොහොමද? ජීවත් වෙන්නේ. කනකර උගස් තියන්න වෙයි. පව් අහිංසකයා...

:       4       15

Darshana Monday, 21 August 2023 07:58 PM

වන්දිය බිලියන 2k විතර ගන්න....

:       3       7

ඉන්දික Monday, 21 August 2023 08:50 PM

දැන් එයා වයසයිනේ .ඉතින් කුඹුර කරවෙලා ඇති. දැන් වතුර දාල ගොඩගන්න බැහැ ඉතින්. වයසේ ප්‍රශ්නයක්

:       0       0

CK Thalagala Wednesday, 23 August 2023 09:52 PM

අන්න නිදහස් කොරල...... බයි ගවයො දුවල ගිහිල්ලා කාපල්ලකො....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 249 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 748 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site