(සුජිත් හේවාජුලිගේ )
රටේ ආර්ථිකය බිංදුවට වැටීම සම්බන්ධයෙන් වැඩිම වගකීම ඇත්තේ මහ බැංකුවට බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
යුතුකම් හා වගකීම් පැහැර හැරි ප්‍රධාන ආයතනයද එයම බව හෙතෙම සඳහන් කළේය.
එවැනි තත්වයක් තිබියදී මහා බැංකුවේ සේවකයන් වැටුප් වැඩි කර ගැනීම සදාචාරාත්මක නොවන බවද
ඔහු පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd