(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂයේ හිනිදුම ආසන සංවිධායක වශයෙන් හිටපු ඇමැති පියසේන ගමගේ මහතා පත්කර ඇත.
වසර 30 කට අධික කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වශයෙන් ඒ මහතා සේවය කර තිබිණි.
විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ බන්දු ලාල් බණ්ඩාරිගොඩ මහතා හිනිදුම ආසනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල සහයට පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් දයාසිරි කිව්ව විනය පරීක්ෂණ?
ඉතින් අපිට මොකෝ?
අවරුදු 70 ක් ඔය කට්ටිය බෙදා හදාගෙන කරපු එකනේ.. ඔහොම යං වැඩි දවසක් නෑ...
එන්න. අපි දෙන්න බලාගෙන ඉන්නේ.