(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කළේය.
අධිකරණය මඟහැර සිටිම සහ නියමිත ස්ථානවල රැඳී නොසිටීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් එම නියෝගය කළේය.
ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ දි ඉකුත් 9 වැනි දා සිදුවූ සිද්ධින් සම්බන්ධයෙන් මෙම නියෝගය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත තියන්න දෙන්නේ නැතිවෙයිද මන්දා...?
හිටපු ඇමැතිවරයාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්න පොලිසිය බයයි. සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන කියලා කියන්නේ මේවගේ වැඩ නිසා තමයි.
කවුද මේ පුද්ගලයාව සඟවාගෙන ඉන්නේ...? ඔහුව ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුයි.