IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇප මුදල් බාරගන්න: මැකෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වයි

(රන්ජන් කස්තුරි) 

පළාත් පාලන මැතිවරණයට නියමිත පරිදි ඇප මුදල් සහ නාමයෝජනා බාරගන්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා තිබේ.



අදහස් (6)

ඇප මුදල් බාරගන්න: මැකෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වයි

Sunil Wednesday, 11 January 2023 03:42 AM

නියමිත ආකාරයෙන් මැතිවරණය පැවැත්වීමට කැබිනට් මණ්ඩලයම අකුල් හෙලීම රජයේ දේශපාලන බංකොලොත්භාවය මැනවින් පිළිඹිබු කරයි.

:       0       3

ranjith Wednesday, 11 January 2023 05:24 AM

පෞරෂයක් ඇති රජයේ නිලධාරීන්ට ගෞරවය පිරිනමමු.

:       0       3

siri Wednesday, 11 January 2023 05:29 AM

බලතණ්හාවට අලි පොහොට්ටු ආණ්ඩුව හත්පොලේ ගාගන්නවා .රට ගොඩගන්නවාට වඩා බලයේ ඉන්න තමා ඔට්ටුවෙන්නේ

:       0       5

ashok Wednesday, 11 January 2023 06:49 AM

හරි ජනමතයක් නැති මේ ආණ්ඩුව භාණ්ඩාගාරය තමන්ගේ දේපොළක් විදියට අරන්. බල තන්හාවට ඡන්දෙනට සල්ලි දෙන්නේ නැහැ කියලා ඡන්ද නොතියා ඉන්න හදන හැටි. මේ වගේ පෙරේත ආණ්ඩුවක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති.

:       0       5

nanda Wednesday, 11 January 2023 06:51 AM

රජයෙ නිලදාරින් ලෙස ජනතාවගෙ පැත්තෙ හිට ගැනීම ගැන ඔබ සැමට ප්‍රනාමය

:       0       5

fairoos Wednesday, 11 January 2023 12:35 PM

බයියන්ට රටට හෙණ ගැහුවොත් කමක් නැහැ.. තමන්ගේ නායකයන් බලයේ ඉන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site