(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
මාසයකට වැඩි කාලයක් නිරෝධායන ඇඳිරිනීතිය නිසා වසා දමා තිබු ගම්පහ නගරය යලි විවෘත කෙරුණ ද අද (10) දහවල් කාලයේ සිට ගම්පහින් ගමන් ආරම්භ කෙරෙන කිසිදු පුද්ගලික බස් රථයක් ධාවනය නොවන අයුරු දැක ගත හැකිවිය.
ගම්පහ සිට කොළඹ, කඩුවෙල, නිට්ටඹුව, ජාඇළ, කිරිඳිවැල, කඳාාන, මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ සහ පූගොඩ ඇතුළු බස් රථ බොහොමයක් ධාවනය නොවීම නිසා මගීහු දැඩි අපහසුතාවට පත්වූහ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ කීපයක් පමණක් ධාවනය වු අතර ගම්පහ දුම්රිය ස්ථානයෙන් ද කොළඹ බලා පෙරවරු 11.00 න් පමණ පසුව කිසිදු දුම්රියක් ධාවනය නොකෙරිණි. දහවල් 12.00 වනවිටත් දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහනේ කොළඹට මීළඟ දුම්රිය ලෙස දක්වා තිබුනේ සවස 5.10 ලෙසිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරිය ඉවත් කළත් ගම්පහ බස් නැහැ
සමන් Tuesday, 10 November 2020 04:59 PM
ගම්පහ නගරය ක්‍රියාශීලි වන්නේ පෞද්ගලික උපකාරක පන්ති පවතින කාල වලදී පමණයි. සාමාන්‍ය දිනවලදී වුවද රාත්‍රි 7-8 වෙද්දී බස්රථ නොමැත. එය සාමාන්‍ය දෙයකි.