(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ දී බලපත්‍ර නොමැතිව නීති විරෝධීව මත් පැන් විකිණූ 42 හැවිරිදි පුද්ගලයෙකු අද (22) බෝගහගොඩ කබරගලදී අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ නීති විරෝධීව මත්පැන් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරු අධිකරණයෙන් දඬුවම් ලබා ඇති අයෙකු බවයි.
ඉමදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. වී. කේ. උපුල් කුමාර මහතා
උපාය දූතයෙකු යොදවා ගනිමින් සැකකරුගෙන් මත්පැන් මිලයට ගන්නා අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
2025 නොවැම්බර් මස 17
24
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
872
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇඳිරි නීතිය තිබියදී මත්පැන් විකිණූ අයෙක් දැලේ
Raveendra Sunday, 22 March 2020 12:00 PM
කරුණාකර මෙම තිරිසනාව නිරෝධායන ස්ථානවල සියලුම පිරිසිදුකිරීම් සදහා යොදාගන්නා ලෙස අප ඉල්ලා සිටින්නෙමු. මෙවන් කාලකන්නින්ගෙන් රටට කිසිදු සෙතක් නැති බැවින් මුන්ව ඇතුලට දමා නඩත්තු කිරීමත් පාපයකි.