IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඇඳිරි නීතිය කඩ කළ 338 ක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)
 

මුළු දිවයිනටම  ඇඳිරි නීතිය පනවා තිබිය දි එය කඩ කළ පුද්ගලයන් 338 දෙනකු අද (22) පෙරවරුව වනවිට  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සේනාරත්න මහතා පැවසී ය.
 
 දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වලින් මෙම පිරිස අත්අඩංගුවට  ගෙන තිබිණි.



අදහස් (3)

ඇඳිරි නීතිය කඩ කළ 338 ක් අත්අඩංගුවට

Deepal Sunday, 22 March 2020 05:43 AM

මොවුන්ට ගෙවල්වලට වෙලාවත් ඉන්න බැහැ. අත්‍යාවශ්‍ය නොවුණා නම් කසපාරවල් 3ක් දුන්නා නම් පාරටවත් එන්නේ නැහැ. බන්ධනාගාරයත් ඉතුරු වෙනවා. ඔයවගේ තමයි ඔය හැතිකරෙ මනාපෙ දෙන්නෙත්...

:       0       2

ravi Sunday, 22 March 2020 06:34 AM

වැඩිහරියක් ඇඳිරිනීතිය කඩකරන්නන් , මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන් බව සනාත වෙලා තියනවා . . කනගාටුයි එත් ඇත්තයි !!

:       0       1

Raveendra Sunday, 22 March 2020 12:14 PM

මොවුන්ට එසේ කසපහර දීම අප කසයට කරන නිගාවකි. මෙම කාලකන්නින්ව නිරෝධාන ස්ථාන වල පිරිසිදු කිරීමේ කටයුතුවලට සෘජුවම සම්බන්ධ කරගත යුතුයි යන්න අපගේ මතයයි. මොවුන්ගෙන් එවන් වැඩක් වත් ගත යුතුය. එවිට මෙම තිරිසනුන් මෙහි බයානකකම තේරුම් ගනු ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13572 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site