(ඉන්දිකා රාමනායක)
ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයන්1589 දෙනෙක් දිවයින පුරා පොලිස් ස්ථාන මගින් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
ඇදිරිනීතිය ප්‍රකාශයට පත්කළ (20) සවස සිට ඊයේ (22) රාත්‍රි දක්වා දිවයින පුරා මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
තවද මෙම කාලය තුළ මාර්ගය ගමන් ගත් තීරෝද රථ,යතුරු පැදි ,රථ මෝටර් ඇතුළු වාහන 362 ක ප්‍රමාණයක් ද පොලිසිය භාරයට ගෙන ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd