දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු පෙදෙස්වල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට(16) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd