(යොහාන් භාසුර)
බ්‍රිතාන්‍ය කවුන්සලය (බීරටිෂ් කවුන්සිල්) වාර්ෂිකව සංවිධානය කරන ‘මපට්’ නිර්මාණ සහ කෙටි චිත්‍රපටි ප්‍රදර්ශනය ‘ඇනිමේට් හර්’ වැඩසටහන කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට්හිදී මේ මස 6 සහ 7 දෙදින පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ.
මෙහිදී ‘මපට්’ නිර්මාණ ලෙස දරුවන් ප්‍රියකරන චරිත ප්‍රදර්ශනයක් සහ කෙටි චිත්‍රපටි ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතර එම වැඩසටහන ඉරුෂි තෙන්නකෝන් අධ්‍යක්‍ෂණය කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ ඕනෑතරම් මපට්ලා...