(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තියෙන මිනිසුන් ගෙන් ලබා ගෙන නැති මිනිසුන්ට ලබා දෙන බදු ක්‍රමයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ බදු පනත් තුනක් පිළිබඳ විවාදයේදීය.
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තියෙන මිනිසුන් ගෙන් ලබා ගෙන නැති මිනිසුන්ට ලබා දෙන බදු ක්‍රමයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ බදු පනත් තුනක් පිළිබඳ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති මිනිස්සුන්ට පිනට දෙන ක්‍රමයක් නොව නැති මිනිසුන්ට තමන්ගේම වූ ආදායමක් ඇති කරන තත්වයට වැඩ කරන්න. පිනට දීලා දියුණු කරපු රටක් ලෝකේ කොහෙවත් නෑ.
එහෙනම් ඉස්සෙල්ලාම ගන්න ඕනෙ නුඹෙන්..!
නැති කෙනාට කොච්චර දුන්නත් ගොඩයන්නේ නෑ.. තියෙන එක්කෙනාගෙන් ගන්නකොට එයාත් නැති එකෙක් වෙනවා. එතකොට 225ට මගුල්...
ඇති අයවත් නැති කළා. නැති අයව නැත්තටම නැතිකළා.
මෙයාගෙන් තමයි ඉස්සෙල්ලාම ගන්න ඕනේ... මෙයාගේ එංගලන්තයේ ගෙවල්වලට මොකද වෙන්නේ? හොරා කාලා... හොරා කාලා අපෙන් ගන්න...!
ඕවා ගැලරියට කියන කතා. 3% කට්ටිය කියන්නෙත් ඔය වගේ බොලඳ කතා. බදු ප්‍රතිපත්තිය හදන්න ඕනෑ මහන්සියෙන්, උත්සාහයෙන් හම්බ කරන කෙනා දිරිමත් කරලා යට ඉන්න අයව ආරක්ෂා කරන ආකාරයටයි...!
1956 දී කරන්න ආරම්භ කලේ ඕක තමයි. සමුර්ධි කියන්නේ ඒ ව්‍යාපෘතියක් තමා. රටට දැන් වෙලා තියෙන්නේ ඒකෙ විපාක විඳීමයි. ඕකට කියන්නේ ඊර්ෂ්‍යාව කියලා... ඕක ලෙඩක් සනීප කරන්න බැහැ. ඇත්තටම කරන්න තියෙන්නේ ඇති එකා මංකොල්ලකෑම් නොවෙයි. සෑම කෙනෙක්ම ඇති, හැකි අය කිරීමයි. එහෙම නොකළත් මේ රට හදන්න බැහැ. ඔබේ යෝජනාවට කැමති ලක්ෂ හැට නවයක් 2019 සිටියා දැන් නම් තවත් වැඩිවෙලා ඇති...
එහෙනම් මෙතුමාගෙන්ම පටන් ගන්න පුළුවන්...
රොබින් හුඩ් ආණ්ඩු ක්‍රමයක් හදන්න යන්නේ. ඒක නුඹලාට කරන්න බැහැ. ජවිපය බලයට පත්වුණුදාට කරයි.