(සුජිත් හේවාජූලිගේ)
ඇඟළුම් ක්ෂේත්‍රය ඉහළ නංවීම සඳහා පූර්ණ අනුග්‍රහය දීමට රජය සූදානම් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ඇඟළුම් ක්ෂේත්‍රයේ දියුණු කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියකරන බව දී ජනාධිපතිවරයා ක්ෂේත්‍රයට අදාලව හඳුන්වාදී ඇති සෞඛ්‍ය නිර්දේශ ලිහිල් කිරීමේ හැකියාව ගැන සොයා බලන බව ද ප්‍රකාශ කළේය.
ජනාධිපතිරයා මෙසේ පැවැසුවේ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නියෝජතයන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා ඉල්ලා අස්වෙන්න.. කරපු විනාශය ඇති.
අනේ කවුරු හරි මෙයාට කියලා දෙන්න ජනාධිපති කෙනෙක් කළ යුතු වැඩ සහ විෂය බාර ඇමැති කෙනෙක් කළ යුතු වැඩ මොනවද කියලා. පව් දෙය්යනේ. ඇමෙරිකාවේ කම්පියුටර් ඔපරේට් කරගෙන හිටියා නම් මීට වඩා හොඳයි කියලා හිතෙන් කියාගන්නවා ඇති.
ඇඳුම් නම් එපා. ඔබ තුමන්ලා දිනවන්න වැඩකරලා දැන් ඇඳුමක් ඇඳගෙන පාරේ බැහැලා යන්න බැරුව අපි ඉන්නේ.
මේ රටේ මිනිස්සුන්ට ඕනෑ.. නිකන් ඉඩන් කන්න දෙන්න නායකයෙක්. රටට වැඩක් වෙන දෙයක් නොකර ඉන්න ජනපතිට බැණ බැණ ඉන්නවා. ඔය කියන විදිහට රට දියුණු කරන්න ශක්‍ර දෙවියෝ එන්න ඕනෑ.
ඔතරම් කලබල නොවන්න... ප්‍රතිචාර දැක්වීමේ දී ඔබලාගේ ජාලය සැලසුම් සහගත ව පුරුදු පරිදි එකම ආකාරයේ අදහස් පළකළත් පොදු ජනතාවට ඔවැනි අමාරු නම් ඇත්තේ නැත.
මාර්තු 6 වෙනිදා මොනරාගලදී බෙරගහලා කවි කියලා විවෘත කරපු ඇඟලුම් කර්මාන්ත ශාලාව අලුතෙන් ආරම්භ කරපු එකක් නොව වහලා තිබුණු පරණ කර්මාන්ත ශාලාවක ගොඩනැඟිල්ලේ තීන්ත ගාලා ආයතනයේ නම වෙනස් කරලා පරණ මැෂින්ම යොදාගෙන කලින් වැඩ කරපු සේවක සේවිකාවන්ම යොදාගෙන කරපු විශාල ප්‍රෝඩාවක් කියලා දැක්කට පස්සේ අපට හොඳටම තේරුණා මේ කට්ටිය ඇඟලුම් කර්මාන්තය නංවන හැටි...
ඇඟලුම් නැංවීම කෙසේවෙතත් ... මෙදා සැරේ ඇඟලුම් නැතිව තමයි යන්න වෙන්නේ.
මෙයත් සිරිසේන වගේ පත්තරෙන් බලන්නේ නැතිව ග්‍රාමසේවක වගේ ගම් වටේ ඇවිදිනවා. කිහිල්ලා කියනවා මම ඩබල් පාස් කියලා..
දැනටමත් ඇඟළුම් ක්ෂේත්‍රයේ නියතු අය දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. මෙම කර්මාන්තය තවත් වර්ධනය කිරීම අපේ තරුණ තරුණියන්ට රැකියා බිහි කිරීමට හොඳ මගක්. ඒ සමගම අපේ ඇඟළුම් වලට වෙළඳපොලක් ඇති යුරෝපා සංගමය, එංගලන්තය සහ ඇමෙරිකාව සමඟ හොඳ සබඳතා පැවැත්වීම වැදගත්...