
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇඟලුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් කහතුඩුව දියගම පාරේ කලඑලි ඕවිට වෙල්යායට අද (25) පස්වරුෙව් පෙරළීමෙන් 19 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය සඳහන් කරයි
තුවාල ලැබූවන් අතර කාන්තාවන් 11 ක් හා පිරිමි පුද්ගලයන් 08ක් වන බව පොලිසිය කියයි
සේවා මුරය (25) සවස 6.00ට නිම කළ සේවක සේවිකාවන් පිරිසක් කඩුවෙල දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි
තුවාල ලද කිසිවකුගේ තත්ත්වය බරපතල නොවන බව ඔබ ප්‍රකාශකයා වැඩිදුරටත්වසීය
කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂා දමිත් පෙරේරා මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරිසක එම්.කේ ජගත් මහතාගේ මෙහෙයවිමෙන් පොලිස් සැරයන් 32642 රංජිත් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd