IMG-LOGO

ඇඟලුම් කම්හලේ සිටි මහඔය කාන්තාවකටත් කොරෝනා

(නයනජීව බන්ඩාර)

දිවුලපිටිය කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මහඔය ප්‍රදේශයේදි හදුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැළඳී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදුකල පී.සී.ආර් පරික්ෂණයේදි අද(06)තහවුරු වු බව මහඔය  සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙම කාන්තාව මහඔය ඉද්දපොළ ප්‍රදේශයේ පදිංචි අයෙකු බව අනාවරණය වී තිබේ.

දිවුලපිටිය ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු මෙම කාන්තාව නිවාඩු ලබා නිවසට පැමිණ තිබුනේ ඉකුත් 04 දාය.
මෙම කාන්තාව තුලින්ද කොවිඩි රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඇය ඉකුත් 05 දා රෝහල් ගතකර තිබිණි.

කළ පී.සී.ආර් පරීක්ෂණයේදි ඇයට කොවිඩ් 19 වැළඳී ඇතිබවට අද (06)තහවුරු වු බවත් මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි



අදහස් (1)

ඇඟලුම් කම්හලේ සිටි මහඔය කාන්තාවකටත් කොරෝනා

අනිල් Tuesday, 06 October 2020 08:32 AM

කොහොමද බදුර්දීන්ගේ ගේමට මිනිස්සුන්ට ගිල්ලවපු ටොපිය? බයියො තාම සූප්පු කරනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 143 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 430 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site