IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ආහාර වර්ග දහයක් විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ආනයනයට

(අජන්ත කුමාර අගලකඩ)

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග දහයක් විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට රජය අවධානය යොමු වී ඇත.

ඊට අදාල විශේෂ චක්‍රලේඛයක් ලබන පළවැනිදා නිකුත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හාල් ,සීනි පරිප්පු කිරිපිටි, වියළි මිරිස්, ලොකු ලූනු, හාල්මැස්සන් ,අල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් බැංකුව හරහා ණයවර ලිපි විවෘත කිරීමකින් තොරව ආනයනය කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙන අතර,ඒ සඳහා මුදල් ගෙවීම සැපයුම්කරු සහ ආනයනකරු අතර ඇති කරගන්නා එකගතාව මත සිදු කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත.

මීට පෙරද මෙම ක්‍රමය ක්‍රියාත්මක වූ නමුත් ඉකුත් මැයි මස 8 වැනිදා සිට මහ බැංකුව විසින් එය තහනම් කරනු ලැබීය.

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය මෙම තීරණය ගනු ඇතැයි ආරංචි මාර්ග කියයි.

 



අදහස් (0)

ආහාර වර්ග දහයක් විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ආනයනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 232 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 232 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site