(යොහාන් භාසුර)
මෙම වසරේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සංගමය තීරණය කර තිබේ.
මෙම තරගාවලිය ලබන අගෝස්තු මස 31 වෙනිදා සිට සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර සමස්ත තරගාවලියේ තරග 13 ක් ඇතුළත් වන අතර ඉන් තරඟ 9 ක් ශ්‍රී ලංකාවේදී ද තරග 4 ක් පකිස්ථානයේදී ද පැවැත්වීමට තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd